tag:blogger.com,1999:blog-1223299260411696789.post1537484697302338723..comments2014-12-11T15:51:47.656-08:00Comments on වැහිලිහිණි ගීතය: ලසන්ත, මහින්ද සහ ලංකාවේ ජන මාධ්යවැහිලිහිණි ගීතයhttp://www.blogger.com/profile/11411473718471861976noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1223299260411696789.post-9534823219754682532012-01-25T15:59:12.929-08:002012-01-25T15:59:12.929-08:00මරු මරු. උබ දෙවියන් වහන්සේ වෙන්ඩ ඇති. ආමෙන්
දවසේ ව...මරු මරු. උබ දෙවියන් වහන්සේ වෙන්ඩ ඇති. ආමෙන්
දවසේ විහිලුව. හික්! හික්! හික්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1223299260411696789.post-666390356740574092012-01-23T01:44:29.597-08:002012-01-23T01:44:29.597-08:00මරු මරු. උබ දෙවියන් වහන්සේ වෙන්ඩ ඇති. ආමෙන්
දවසේ ව...මරු මරු. උබ දෙවියන් වහන්සේ වෙන්ඩ ඇති. ආමෙන්
දවසේ විහිලුව. හික්! හික්! හික්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1223299260411696789.post-10648183666020061702012-01-23T00:44:52.454-08:002012-01-23T00:44:52.454-08:002nd comment liwwa obege hitha thula pawathina jath...2nd comment liwwa obege hitha thula pawathina jathi vadi bawa, obage ananyatha arbudaya saha heena manaya apata pene. oba thawath gothra wadiyek bawada pene

මරු මරු. උබ දෙවියන් වහන්සේ වෙන්ඩ ඇති. ආමෙන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1223299260411696789.post-55594411090075393012012-01-23T00:42:48.761-08:002012-01-23T00:42:48.761-08:002nd comment liwwa obege hitha thula pawathina jath...2nd comment liwwa obege hitha thula pawathina jathi vadi bawa, obage ananyatha arbudaya saha heena manaya apata pene. oba thawath gothra wadiyek bawada pene. oba apage viyaparayata awe nathi uwata kam natha. Oba gamen a bawata duk nowanna, namuth gamen a ayage e sinhala bauddha lanu kema obagenuth pene. mehidi kiyana deya sabavin sithanna. kathuwarayata anuwa ohuta me game nagaraye gap adu kirimata ohu yedo wakiya obage game heenamanaya ha gatena akaaraya obage comment eken manawa pene. meya apage anagatha adyanayan walata wadagath we.
oba pau nokara, honada sinhala, baudhayek we nivan sapa labaganna
obata nivan sapa labewa

දවසේ විහිලුව. හික්! හික්! හික්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1223299260411696789.post-40499877742321734962012-01-21T03:52:47.956-08:002012-01-21T03:52:47.956-08:002nd comment liwwa obege hitha thula pawathina jath...2nd comment liwwa obege hitha thula pawathina jathi vadi bawa, obage ananyatha arbudaya saha heena manaya apata pene. oba thawath gothra wadiyek bawada pene. oba apage viyaparayata awe nathi uwata kam natha. Oba gamen a bawata duk nowanna, namuth gamen a ayage e sinhala bauddha lanu kema obagenuth pene. mehidi kiyana deya sabavin sithanna. kathuwarayata anuwa ohuta me game nagaraye gap adu kirimata ohu yedo wakiya obage game heenamanaya ha gatena akaaraya obage comment eken manawa pene. meya apage anagatha adyanayan walata wadagath we.
oba pau nokara, honada sinhala, baudhayek we nivan sapa labaganna
obata nivan sapa labewaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1223299260411696789.post-80539745581868886422012-01-12T19:54:46.000-08:002012-01-12T19:54:46.000-08:00http://www.facebook.com/notes/%E0%B6%9C%E0%B7%9D-%...http://www.facebook.com/notes/%E0%B6%9C%E0%B7%9D-%E0%B6%B8%E0%B6%BB%E0%B7%93/%E0%B6%B4%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B6%B1-%E0%B6%B1%E0%B6%B4%E0%B7%940%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9D-fb-%E0%B6%B1%E0%B7%80-%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80/128288053956140Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1223299260411696789.post-44097713470859472372012-01-10T22:03:11.516-08:002012-01-10T22:03:11.516-08:00හරියට හරි අපි ගමෙන් කොළබට ආපු අය. හැබැයි අපිට කොළ...හරියට හරි අපි ගමෙන් කොළබට ආපු අය. හැබැයි අපිට කොළබ කියන්නේ තවත් එක කඩමන්ඩියක් විතරයි. ඒ නිසා ගමෙන් ආවා කියන්ඩ ලැජ්ජා නෑ. අපිට ඔයාලට වගේ කොළබ ලොකු නෑ. 1998 ඉදලා 2005 වෙනකම් අපි අයියා(ලා) පස්සේ තමයි ආවේ. ඒ ආපු අපිට අයියලා අන්තිමට කරේ මොකක්ද? ආදරය, ජීවිතය, දේශපාලනය, කලාව, කැපවීම, අධිස්ඨානය ගැන මහ මෙරක් කථා කරපු අයියලාම අපිට කියනවා අරූ පැණියා, මූ අමාරිස් අයියා, මේකා හැලපයා, ඒ බණ්ඩා, මෙයා පබා මෙයාට හිස්ටීරියාව, අරුන් ඔක්කොම බඩුකාරයෝ. ඉතින් අයියලා "සොරි ලෙනින්" කියද්දි මල්ලිලා වන අපිත් "සොරි ලෙනින්" කිවුවා. කවදා හරි අයියලාම කිවුවොත් "සොරි අනගාරික ධර්මපාල", නැත්තන් "සොරි නලින්" කියලා එදාටත් අපි සොරි! සොරි! කියලා අයියා(ලා) පස්සෙන්ම එන්නන්. එදාට අපිට Sorry.Com තමයි
"ලංකාවේ වම පසුගිය වසර තිහක කාලය තුල සිය අවධානය යොමු කළේ සංස්කෘතික දේශපාලනයටයි"
අන්න හරි. 1998 - 2005 දක්වා මේ සංස්ක්රුතික දේශපාලනයේ මහ ඒජන්තයා වුනේ කවුද. පැරණි X කණ්ඩායම නෙමේද? මාක්ස් ගැන කථා නොකර ජෙනී ගැන, ලෙනන් ගැන, බොබ් මාලේලා ගැන වැඩිපුර කථා කරේ කවුද? පන්ති අරගලය ගැන කථා නොකර Sexuality ගැන,Music ගැන ආදරය ගැන, කථා කරේ අපිද? ඔව් ලෙනින් පවා කිවුවේ ආගම කියන්නේ ජනතාවගේ අධ්‍යාත්මය කියලයි. (මම අහල තියෙන විදිහට) සාර් රජු මරනෙට තීන්දු වෙද්දි ඔහුට අයත් මාලිගා, බඩු භාණ්ඩ විනාස නොකලේ ඒවා රුසියානු ඉතිහාසයේ ඓතිහාසික සාක්ශි නිසයි. ඒත් අපේ අයියලාට අනුව අපිට ඉදල තියෙන්නේ ගැහැනියක් දුටු තැන රමණය පමනක් මතක් වෙන ගෝත්‍රික මිලෙජ්ජ රජවරු. ඒ අයට අනුව සර්පයන්ට පවා වෙදකම් කල බුද්ධදාස වැනි රජවරු කියන්නේ අපි හදපු කථා. මහා සාගර පරදන වැව් තනපු රජවරු අපිට ඉදලා නෑ. අහස සිසාරා යෝදව නැගී සිටින දාගැබ් හදපු රජවරු අපිට ඉදලා නෑ. ලොවම මවිත කරපු සී ගිරිය, අවුකන, සමාදි ප්‍රතිමාව හදලා තියෙන්නේ වෙනින් කවුරුවත්. ගැහැනියක් දුටු තැන නිදි වදින රජවරු අතර ගාඩි ලදකට පෙම් බැද රජකම පවා අහිමි උන සාලිය කුමාරයා කියන්නේ අපි ඒ කැත ඉතිහාසය වහන්ඩ හදපු කථා. කොටින්ම අනුරාධපුර, පොලොන්නරු ශිෂ්ඨාචාර පවා සිංහල අපේ දේවල් නෙමේ. ලෝකේ හැම ජාතියක්ම අද උන් මොනවා කරත් උන්ගේ ඉතිහාසයට ගෞරව කරනවා, ඒ ගැන ආඩම්බර වෙනවා. ඒත් උබලා තරම් තමන්ගේ ඉතිහාසයට අපහාස කරන කට්ටියක් මම ජීවිතේට දැකලා නෑ. සංකේත පියා ගැන 1000 ගනන් ලිපි ලිවුවත් ඉතිහාසය යනු ජාතියක තොටිල්ල කියලා තේරුම් ගන්ඩ උබලාට බෑ. උබලා ගේ තියෙන්නේ උග්‍ර සිංහල විරෝදයක් විතරයි. වෙන දෙයක් නෑ.40000 මැරුන බවට මූලාශ්‍ර මොනවාද? යුද්දයේදී සැලකිය යුතු අහිංසක සිවිල් ජනතාව පවා මිය ගිය බව මාද පිලිගන්නවා. නමුත් ඒකට සම්පූර්නයෙන්ම වග කියන්ඩ ඕනේ රජයේ හමුදාවද? ඊනියා ගරිල්ලා යුද්ද කියමින් සාමාන්‍ය ජනතාව පලිහක් කරගෙන උන් මතින් බිය ගුල්ලන් මෙන් සැගවෙමින් රජයේ හමුදාවට පහර දෙද්දී දෙපැත්තෙන්ම සිවිල් ජනතාවට හානි වෙන්ඩ ඇති. ඒත් 40000? ඔය වාර්ථා උබලට එන්නේ කොහෙන් ද කියලා අපි දන්නවා. අහිංසක කැබති ගොල්ලෑවේ සිංහල මොනිස්සු අමුඅමුවේ බස් ඇතුලේ ක්ලේමෝ පුපුරලා මරා දාද්දි කටේ කෙල බිංදුවක් ඒ වෙනුවෙන් නොහලපු උබලට අනුව කියන්නේ LTTE කියන්නේ දෙමල විමුක්තිකාමීන්. අරන්තලාවේ අහිංසක සාමනේරවරු තිරිසන් ලෙස මරා දාපු, ශ්‍රී මහා බෝධිය, දළදා මාළිගාවට පහර දීලා අහිංසක මිනිස්සු මරපු උන් විමුක්තිකාමීන්. සිංහලයාට නැති දෙමලාට පමනක් ලබා ගැනීමට ඇති ඊනියා විමුක්තියක් කොහේද තියෙන්නේ. 60% වන බහුතර දෙමල ප්‍රජාව දකුනේ සාමකාමීව ජීවත් වෙද්දී 40% වන උතුරේ දෙමලුන්ට රටෙන් 1/3 එකක් දීල "පොන්නයෝ" වගේ නිකන් හිටියේ නැති නිසානේ මේ හැම කථා වක්ම. සිංහලයා තම ජාතිය වෙනුවෙන් කට ඇරපු ගමන් උන් ජාතිවාදී නැත්තන් උබලම කියන විදිහට "ලංකාව පුරා විහිදී ඇති ජාතිවාදී විෂ දුමාරය නිසා නිලංකාර වූ නිලංකාර වූ ජනතාවක්" මොන බයිලද අයියා මේ. උබලට අනුව සිංහල අපිට ජාතිය ආගම ගැන කථා කරන්ඩ බෑ. ඒක ජාතිවාදී, ගෝත්රවාදී. එතකොට දෙමලට, මුස්ලිම් උන්ට විතරයි ඒ ගැන කථා කරන්ඩ පුලුවන්. මොකද එයාල සුලු ජාතින්නේ. සුලු ජාතිය, ජාතිය ගැන හිතුවට කමක් නෑ. ඒක විමුක්ති සටනක්. මොන බයිලද? එකම දෙයයි කියන්ඩ තියෙන්නේ. උබලා සිංහල අපේ ජාතිකත්වයට පහර ගහලා ඒක නැති කරන්ඩ කැස කැවුවාට, උබලට කවදාවත් බෑ ඔය සුලු ජාතීන් ගේ ජාතිය ගැන හිතන එක නතර කරන්ඩ. උන්ට අනුව වම කියන්නේ තවත් එක "කොන්ඩම්" එකක් විතරයි. තමන්ගේ ඊලාම් සිහිනය සැබෑ කරගන්ඩ ඕන එකෙක් එක්ක මේ මොහොතේ උන් නිදි වදියි. අපිව මාක්ස්ගේ කොමියුනිස්ට් රාජ්‍යට දක්කන් යන්ඩ හදන ඔයාලා එදාට ඔය සුලු ජාතීන් කියන අයටත් කියන්ඩකෝ උන් ගේ ජාතිය ගැන හිතන එක දැන් අත් හැරලා, අපි ධනවාදයට එරෙහිව පන්ති සටනට පෙල ගැහෙමු කියලා. එදාට ලැබෙන පිලිතුර අපිනම් දන්නවා. විශේෂයෙන් මුස්ලිම් අයගෙන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1223299260411696789.post-767556212321883852012-01-10T11:51:41.166-08:002012-01-10T11:51:41.166-08:00සාධනීය මතුකිරීමක් වුවද, තම හිස තුල ඇති පසුගාමී කුහ...සාධනීය මතුකිරීමක් වුවද, තම හිස තුල ඇති පසුගාමී කුහක අදහස් ප්‍රමාණයක් මතු වීම තුල, සත්‍ය වශයෙන්ම තමා කවුද යන්න හෙළිවීම වැලැක්වීමට කතුවරයා ගන්නා ප්රයත්නය අසාර්ථකවිමද දැකිය හැක.එකම එක සරල උදාහරණයක් පමණක් සදහන් කරනනෙමි.
"...මින්නේරි බයියන්....."
කෙසේ වෙතත් අවධානයෙන් කියවන්නෙකුට මෙම ලිපියෙන් සාධනීය බොහෝ දේ එක් කරගත හැකිය යන්න මගේ අදහසයි.ඒ සදහා ඔබ කල යුත්තේ කුහකත්වයේ තීන්තයෙන් ලියවුන පසුගාමී අදහස් පෙරා ඉවත්කර දැමීමයි.Anonymousnoreply@blogger.com