Total Pageviews

Thursday, January 5, 2012

දෙමලු හතලිස් දාහක් මරපු අපට සුද්දා කජජක්ද


මගේ ඉතාලි යාඵවෙක් ඉන්නවා එයාගේ නම වැලේරියා. එයාට දුවෙක් ඉන්නවා වයස අවුරුදු 25ක. වැලේරියාගේ හස්බන්ඩ් ප්‍රංශජාතිකයෙක්. මෙයා දවසක් මගෙ එක්ක කතා කලා විවිධ රටවල තියෙන සංස්කෘතික වෙනස් කම් ගැන. අපි ගොඩක් ඒ ගැන සංවාද කලා. මම දිගින් දිගටම එයාට ඔප්පු කරන්න උත්සහා කලේ ඉතාලියේ සංස්කෘතියට වඩා අපේ සංස්කෘතිය තවමත් මොනතරම් නම් ශ්‍රේෂ්ඨද කියන එකයි.

අනික මම එයාට දිගින් දිගටම කීවා අපේ වසර දෙදහස් ගණනක සිටන් පැවත එන නිර්මල පිවිතුරු බෞද්ධ උරුමය ගැන. එයා ඒ හැම දේම සාවදානව අහගෙන හිටියා. මම එයාලගේ රටේ තියෙන සංකර දේවල් වලට අභියෝග කලා. එයාලට කිසිම සංස්කෘතියක් නෑ කියලා ඔප්පු කරන්න උත්සහා කලා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ අත්ිතයේ ඉදන් පැවත එන මනුස්කම් ගැන ගොඩක් පුරාජෙරු කීවා. අපේ රටේ කාන්තාවට මොන තරම් ගරුත්වයක් තියෙනවද? දරු දෙමාපිය සම්බන්ධතාවය මොන තරම් නම් උසස් ද? එකස් වගේ දේවල් සම්බන්ධයෙන් අපිට තියෙන විනය ගරුකභාවය සම්බන්ධයෙන් මම දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කලා. අවසානයේ එයාට පිළිගන්න සිද්ධ වුනා මේ රට තරම් උතුම් රටක් මේ විශ්වයේම නෑ කියන එක. ඒ විතරක් නෙමෙයි සුද්දා මේ රටට ඇවිත් මේ කරපු විනාශය නොවෙන්න අපි තමයි මේ වන විට ලෝකයේ ඉන්න දියුණුතම ජාතිය කියන එක.
පස්සේ හයා මට අපේ රටේ නැති එයාලාගේ රටේ තියෙන සේරම අප්සට් වැඩ ටික කියන්න පටන් ගත්තා. ඒ කතාව අහලා මගේ ඇග හීතල වෙලා ගියා ඒ රටවල් එක්ක බැලුවම මේ රට කියන්නේ මොකක් ද කියලා මට හිතා ගන්න බැරි උනා. වැලේරියා කතා කලේ කිසිම ආවේගයකින් තොරවයි. නමුත් මම එයාට අපේ රට ගැන කියද්දී මට ටිකක් කේන්ති ගියා. ඒ අපේ ඇගේ තියෙන සිංහලකම වෙන්න ඇති. මොකද අපි සිංහයෙකුට ජාතක වෙච්ච ජාතියක් නිසා අපිට තරහ ගියාම ටිකක් ජාන වලින් එන තිරිසන් ගති ලක්ෂණ ස්මතු වෙලා පේනවා. ඒත් අපිට ආඩම්බර වෙන්න පුලුවන් තිරිසනෙක් වුවත් අපේ ජාතියේ ආරම්භ සිංහයටනේ සම්බන්ධ වෙන්නේ ඒ නිසා පුංචි ආඩම්බරයකුත් හිතට දැනුනා. ඒ වුනාට වැලේරියාට නම් ජාතික හැගීමක් ගෑවිලාවත් නැති ගාණටයි ඒ ගෑණි කතා කලේ.
අපේ දුවව ඉපදුන අවසේ ඉදන්ම අපි හැදුවෙන් වෙන් කරලයි. සාමාන්‍යයෙන් අපි දරුවන් හා දෙමාපියන් අතර පරතරයක් නිර්මාණය කරනවා. මොකද දරුවෝ කියන්නේ දෙමාපියන්ගෙන් ගැලවුන කෑලි නෙමෙයි. ඒ අයත් අපි වගේම ස්වාධිණයි. ඒ අයට පුංචි කාලේ ඉදන්ම ඒක ලබා දෙන්නයි අපි කල්පනා කරන්නේ. ඒත් ඔයාගගේ රට අපිට වඩා කොච්චර නම් හොදද ඔයාලගේ රටේ දී දරුවෝ කියන්නේ දෙමාපියන්නේ ආශාවේ වස්තුවයි. ඒ කියන්නේ දරුවෝ තුලින් දෙමාපියෝ බලා පොරොත්තු වන්නේ තමන්ගේ ආශාව සංතෘප්ත කරවා ගන්නයි. මේ නිසාම පුංචි කලේ ඉදන්ම දරුවෝ දෙමාපියෝ අතරේ ලොකු සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා ඒ නිසා ඒ ළමයි පුදුමාකාර විදිහට විනය ගරුක වෙනවා. ඒ වුනාට අපේ රටේ ළමයි එහෙම වෙන්නෑ උන් වනචරයි. සංකරයි, දෙමාපියෝ ගැන බලන්නෑ. දැන් බලන්න මගේ දුව වයස අවුරුදු 12 දී මගෙන් ඇහුවා ක්ලබ් එකකට යන්න ද කියලා පස්සේ මම එයාට හැමදාම දවසට පැය දෙකක් ගෙදරින් එළියට යන්න අවසර දුන්නා. එහෙම ගිහින් හයා අවුරුදු දහතුනේ දී කොල්ලෙක් එකක යාඵ වුනා. එයා දාහතරෙදි ඉස්සෙල්ලම හයාගෙ බෝයි ෆෙරෙන්ඩ් එක්ක සෙක්ස් කරලා ගෙදර ආවා. මම එයාගේ හැසිරීමෙන් ඒක අදුන ගත්තා. පස්සේ එයාට වයස පහළවේ දී මම පැය හයක් එළියට යන්න දුන්නා. ඒ කාලෙදී එයා ලව් එෆයාර්ස් තුනක් නැත්නම් හතරක් පැවැත්තුවා. පස්සේ එයාට දහඅට උනාම මම එයාට කැමති දෙයක් කරන්න ඉඩ දුන්නා. මොකද එයා දැන් වැඩිහිටියෙක් නේ. පස්සේ එයා අවුරුදු විස්සෙදී ඇමරිකන් කොල්ලෙක්ව කසාද බදින්න තොරා ගත්තා බැදලා දෙන්නම රට ගියා. හොදට ඉගෙන ගත්තා දුව දොස්තරවරියක්. එයාගේ මහත්තයා නීතිඥනරයෙක්
මමයි මහත්තයි ඩිවොර්ස් වෙලා ඉන්නේ මහත්තයාගේ දෙවනි කසාදෙන් එයාලට ළමයි දෙන්නෙක් ඉන්නවා. එයාලා පදිංචි වෙලා ඉන්නේ අපේ ලේන් එකට එහා එකෙයි. අපි සමහර දවස් වලට හම්බ වෙලා කෝපි බොන්න යනවා. මහත්තයගේ අලුත් වයිෆ් මගේ හොද යාඵවෙක්. ඒ දරුවෝ දෙන්නා මටත් මම එයාලටත් ගොඩක් ආදරෙයි.
ඒ වුනාට ඒ වගේ විකාර ඔයාලගේ රටේ වෙනවද නෑනේ. සාමාන්‍යයෙන් මම දන්න විදිහට ඔයාලගේ රටේ අවුරුදු දොළහයෙදී සෙක්ස් කලොත් ඒ දරුවන්ව අමිමලා මරයි. සාමාන්‍යයෙන් කිස් එකක් දෙන්නෙත් බැන්දට පස්සෙයි. බ්ලු ෆිල්මිස් බලන් නෑ. බෞද්ධ ආගමට ගොඩක් නැඹුරුයි. ඒ නිසා කිසිම අපරාධයක් වෙන් නෑ. ඒ වුනත් මම දැන ගත්තා ඔයාලගේ රටේ බස් වලදී කෝච්චි වලදී හරියටවත් ගෑණුන්ට අතවර කරනවයි කියලා. අවුරුදු දහඅටට අඩු මව්වරුන් විශාල ගණනක් ඉන්නවයි කියලා. දවසකට අනවසර ගබ්සාවන් දාහකට ආසන්න ගාණක් කරනවයි. කියලා. වයසක සීයලා අතින් පුංච් ළමයි දූෂණය වෙනවයි කියලා. කසාද ගෑණිට අමතරව ගොඩක් අයට වෙනත් සම්බන්ධතා තියනවයි කියලා. කසාදය කියන්නේ හරිම නීරස දෙයක් වෙචිච සෙක්ස් කියන්නේ කලුවරේ කාටවත් පේන්නැතිවෙන්න ඉක්මනට කරලා ඉවර කරන දෙයක් යැයි සිතා ගෙන ඉන්න ඔයාලාගෙ රට ලෝකයෙන් උතුම් රට කියලා අපිට පිළිගන්න වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ගොඩක් අය වයසට ගියාම තමන්ගේ සම වයස් වල අයත් එක්ක එකට ඉන්නට විශ්‍රාම නිවාස වලට යනවා. ඒවයේ ඒ අය හරිම සතුටින් ඉන්නවා. ඒ වුනාට ඔයාලගේ රටේ අනාථ නිවාස කියන්නේ වැඩි හිටි හිරගෙවල් වගෙයි. ඒ වුනත් අපේ සංකර රටවලට වඩා ඔයාලගේ රට ගොඩක් වටිනවා.
අපේ රටේ හැම කඩේකම අරක්කු විකුණන්න තියෙනවා. ඒ වුනත් කිසිම කෙනෙක් බීලා කානු වල නිදා ගන්නේ නෑ. ඔයාලගේ රටේ අරක්කු තියෙන්නේ බාර් වල විතරයි. ඒ වුනත් හැම කානුවකම මිනිටහක් වැටිලා ඉන්නවා. සාමාන්‍යයෙන් අපේ රටේ වයස අව්රුදු දොලහක ගෑනු ළමයෙකුට මහපාරේ දෙනෝදාහක් බලා ගෙන ඉන්නැද්දී කොල්ලෙක්ව කිස් කරන්න පුලුවන්. ඒ වගේම මම දැකලා තියනවා ඉන්දියාවේ කල්කටා වල වයස අවුරුදු දොළහයේ කෙල්ලෝ ගවුම උස්සලා කානුවට චූ කරනවා. හැබැයි ඉතාලියේ දී කිසිම අවස්ථාවක මේවගේ ළමයෙකුට ඒ වැඩේ කරන්න තියා හිතන්නවත් බෑ. ඒ වගේම ඉන්දියාවෙදී දොළහක කෙල්ලෙකුට කොල්ලෙක් කිස් කරනවා තියා හිතන්නවත් බෑ. මොකද සංස්කෘතික වෙනසක් තියෙනවා.ඒ වුනත් ලංකාවෙදී ඔය දෙකම කරන්න පුලුවන් ද බරුද කියලා කියන් හරියටම බෑ. සමහරක් විට ඒ මේ රටට වසර 2500 ප්‍රෞඩ ඉතිහාසක් තියෙන නිසා වෙන්න ඇති.
අනික මම හිතන්නේ මේ රටට විදේශිකයෝ හරි නාවනම් තවමත් මේක ග්‍රෝත්‍රික රටක්. ඇගේ කතාව අවසානයේ කුමක් කියන් දැයි මම කල්පනා කලෙමි. කුමක් කීවත් මා පරාජය වූවා වැනි හැගීමක් මට දෙනෙන නිසා. ඇය සී. අයි. ඒ ඒජන්තවරියක් දැයි මට සැක සිතුනි. මගේ ආරාධනයෙන් මගේ රටේ මගේ හෝලයට පැමිණි මේ විදේශිය කාන්තාව අධිරාජ්‍යවාදී කූමණ්ත්‍රණකාරියක යැයි මම සැක කලෙමි. මේ සංහල දේශනට හීන් නූලෙන් වැඩ දෙන්නට පැමිණි ක්‍රිස්තියානි කුමණ්ත්‍රණකාරීය දූෂණය කර මරා දැමිය යුතු යැයි මම තීරණය කලෙම්. ඒ සදහා මම මගේ හෝටලයට පාතාලයට සම්බන්ධ රටේ ඉහළම ජන නායකයන් සෙවනේ හැදී වැඩෙන ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් සහ ඔහුගේ සහචරයින් මගේ හෝටලයට ගෙන්වා ගතිමි. අවසානයේ මගේ විදේශිය මිතුරිය හෙවත් අපේ ජාතියේ හැතිරිය සිය නව පෙමිවතා සමග සිටින විට ඒ පෙම්වතාට මගේ මිතුරන් බොරු වලියක් දමා අම්බානකට නෙලුවේය. අවසානයේ වෙඩි තබා පිහියෙන් ඇන ඇට තලා මරා දැමුවේය. අවසානයේ ඇය වරින් වර අප සියල්ලන් විසින්ම දූෂණය කලෙමු. ඇය වෙනුවෙන් කතා කරන්නට කිසිවෙකුත් නැති නිසා අප නීතියෙන් ගැලවුනෙමු. අනික මේ සිංහල අපගේ රටයි අප ඉපදුන මැරෙන රටයි. ඉස්සර සුද්දන්ව කැතිගාපු අපිට මේ එක සුද්දෙක් සුද්දියක් කජජක්ද? අනික දෙමල මිනිස්සු හතලිස් දාහක් මරා දමපු රටකට එක සුද්දෙක් මොන කෙන්ගෙඩියක් ද? ලබන පාර වෙසක් එකකට ලොකු දන්සලක් දෙන්න තියෙවා. ඒ මදිවට තොරණ වැඩ පටන් ගන්නත් තියෙවා. අනික හෙට පන්සලට වස් දානය ගෙනියන්න තියනවා. තව කොච්චර නම් වැඩ තියෙනවද ඒ නිසා බොරුවට මේ ලියලා හරි යන්නෑ. මේක කියෙව්වට ස්තූතියි. දැන් මේක අමතක කරලා දාන්න. ඕවා ඔක්කොම බොරු දේවල් මේ රටේ කිසිම දෙයක් විස්වාස නෑ. එහෙවි එකේ මොකටද මේ බ්ලොග් වල පිස්සන් ලියන ඒවා කියවන්නේ. මේ ලියන මටද නැතිනම් කියවන ඔයාලටද ඒත් නැත්නම් මේ රටේ හැමෝටම පිස්සුද කියලා මම දන්නෑ...

4 comments:

  1. බටහිර ගැන මනෝලෝකයක් මවා ගෙන සිංහල බෞද්ධයාට බිම දාගෙන පහර දී මානසික ආතල් එකක් ගැනීමට ලියපු කසි කබල් විචාරයකි.
    මේ 2012!
    ඔබලා ගේ පැරණි X කණ්ඩායම පන්නේයේ මනෝවිකාර විචාර වලට තව දුරටත් මේ පොලවේ ඉඩ නැත​. මීට අවු 10 උඩදි මට අවු: 20දි නම් මම මේවා කියවලා මාර ආතල් එකක් ගත්තා. ඒත් මේ 2012!
    තමුන් ගේම මුතුන් මිත්තන් ගේ ඉතිහාසයට පහර ගහමින්, දීනයන් ලෙස යුරෝපයට කඩේ යමින් ඉතිහාසය නැමැති අත්තිවාරම,ට හිතින් මවා ගත්ත හිතලු වලින් පහර දෙන ඔබලා ගේ දේශපාලනයේ ඉරණම ඉතිහාසයේ කුණු කූඩය පමණි. තැන තැන සිදු වෙන හුදකලා සිදුවීම් මුලු රටටම ආදේශ කරමින් "විශේෂත්වයක්" සුවිශේෂත්වයක් කරනා නුබලා ගේ පවුල් සහ ජීවිත අවුල් වුන පලියට එය රටේ සමස්තයට ආදේශ නොකරන්ඩ​. මාක්ස් ලෙනින් වාදය තුලින් සමාජවාදී ලෝකයක් ගොඩ නොනගා 1998 - 2005 දක්වා ලාංකීය පොලව මත රගදැක්වූ X නාටකය 2012 දීත් රග දැක්වීම යනු, ඉතිහාසයේ වරක් ඛේදවාචකයකින් අවසන්වූ දෙය විගඩමකින් කෙලවරවීමක් මිස වෙන අන් කවරක්ද​?

    බටහිර ඇත්ත​
    http://www.teeniesland.com/

    ReplyDelete
  2. ගොඩාක් ආවේගයෙකින් හා තමන්පිළීබද ඇති කළකිරිමකින් තමන්ගේ රට ජාතිය මාර ආඩම්බරයි කියලා කමෙන්ටුවක් දාලා වචන වලින් කියලා අන්තිමට ම පෙන්නලා තියෙනවා හරිම ලාංකිකයාගේ ස්වරූපය
    මං හිතන්නේ මේකම තමයි ලිපියෙනුත් කියන්නේ, වැඩේ තියෙන්නේ මුංගේ කුණු මුංට ෂොක් විමයි

    ReplyDelete
  3. "වැඩේ තියෙන්නේ මුංගේ කුණු මුංට ෂොක් විමයි"
    @ වෙරෝනිකා උක්කුන් බබාට​. 1998 සිට 2005 දක්වා පැවති පැරණි X කණ්ඩායමට අත්වූ ඛේදනීය ඉරණම දන්නා අපිට නුබලාගේ නරිවාදන් පඩේකටවත් වැඩක් නෑ. ඔබගේ වචන, අදහස් දැක්වීමේම ඔබ කවුදැයි පැහැදිලිවේ.

    පෙරටුගාමී පක්ශයට​
    අලුත් ලොවක් තැනීමට තම තරුණ ජීවිත කැපකරන පෙරටුගාමී පක්ශයට කියන්ඩ තියෙන්නේ මෙවැනි අදබාල මිනිසුන් ගෙන් ප්‍රවේසම් වෙන ලෙසයි. පැරණි X කණ්ඩායමෙන් බිහිවූයේ පැනියා, අමාරිස් අයියා, හැලපයා, සුත්ත හිමි, බණ්ඩා, පබාවතී, මාතාහාරී...... වැන්නන් පමණි. සංස්ක්‍රුතික දේශපාලනයේ අවසන් ප්‍රතිපලය හිස්ටරිකයන් සහ බඩු කාරයන් රොත්තකි. නමුත් දැන් නුබලා තෝරා ගත් මග මාක්ස්, ලෙනින් ගිය මගයි. ලෙනින් පවා තම රුසියානු ඉතිහාසයට ගරු කෙරූවෙක්‍ ය​. ලොව ඕනෑම රටක පුද්ගලයන් තමන් ගේ ඉතිහාසයට ආදරය කරයි. වර්තමානයේ සිදුවන හැමදෙයකටම ඉතිහාසයට අපහාස නොකරයි. වර්ථමානයේ පවතින අර්බුද සියල්ලට මුල ඉතිහාසයද​? අංග විකල ධනවාදයක් ක්‍රියාත්මක වන රටක ලක්ශන මිස වෙන දෙයක් මෙහි නැත​. තැන තැන සිදුවන සිදුවීම් යනු මහා චිත්‍රයක අංශුවක් පමණි. විවේචනයක් ගෙනා යුතු තැන පැරණි X කණ්ඩායම පන්නයේ පැතලි විවේචන නොකර අර්බුදය ගැබුරින් විග්‍රහ කල හැකි ඒ පිලිබද හැකියාවක් ඇති අය නුබලා ලග ඕන තරම් ඇත​. මා පෙන්වා දුන්නේ එයයි. එහෙම නැතිව වලන් කඩේට පැන්න ගොනා තාලයේ සමාජ විවේචන වලට තවදුරටත් මේ මහ පොලවේ ඉඩ නැත​. X දේශපාලනය ඉවරයි කිවුවේ ඒකටයි. නැවතත් කිව යුත්තේ බටහිර ඔය කියන විදිහේ අධ්‍යාත්මික දියුණුවක් නැති බවයි. භෞතික දියුණුව යනු අනිවාර්‍ය අධ්‍යාත්මක දියුණුවක් නොවේ. බටහිරින් ඉගෙන ගත යුතු බොහෝ සාධණීය ලක්ශන ඇත​. එහෙත් ලිපියේ සදහන් විදිහේ අතිශය පැතලි ගැලපීම් තුල මතුවන්නේ සංදර්භගත සමාජ​, ආර්ථික​, දේශපාලන කාරණා තේරුම් නොගත් ආකාරයයි. අප සමාජය තුල වෙනස් විය යුතු තැන් බොහෝ ඇති බව මාද පිලිගමි. එහෙත් ඒවා පෙන්වා දිය යුත්තේ පැරණි X පන්නයේ පැතලි විවේචන තුලින් නොවේ. ඒ යුගය අවසන් කිවුවේ උබලා නැවතත් ඒ ඛේදවාචකයට ගොදුරු නොවිය යුතු බව විශ්වාස කරන නිසයි. දුර සිටින සතුරාට වඩා ලග සිටින මිතුරා කෙරේ පරිස්සම් වෙන ලෙස නුබලා ගෙන් ඉල්ලමි. මතකනේ ප්‍රභා සහ බුද්ධික ඇරිය ඇරිල්ල​. නැවත කියන්නේ සමාජ විවේචන පැතලි ලෙස උඩින් පල්ලෙන් නොකරන ලෙසයි.
    වෙරෝනිකා වැන්නන්ට කියන්නේ අපි ඔබලා වැනි අය ගෙන් දීප්තිලාට සිදුවූ හානිය දන්නා නිසා ඔබලා වැනි ලාමක ටිං ටිං අයගෙන් දේශපාලන පක්ශ වලට සිදුවිය හැකි අනතුර පෙන්වා දීම අප ගේ යුතු කමක් නිසා මෙසේ නැවත comment කිරීමට සිදුවූ බව පමණි.
    ඉතිහාසයේ ඛේදවාචකයකින් අවසන් වූ දෙයක්...............

    ReplyDelete
  4. බටහිර හෙලුව (අපි නොදන්න බටහිර කිවුවලු)

    http://sinhalabuddhist.com/2011/12/feminism/
    http://sinhalabuddhist.com/2012/01/feminism-2/

    ReplyDelete